Pages

හැමදාම ආදරේ බව මුහුණුපොතේ ලියා වෙඩිතබාගත් ලක්මාල් (PHOTOS)



බණ්ඩාරවෙල – බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයෙකු අද උදෑසන වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත්තා.
ඔහු අද උදෑසන 7ට පමණ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඇතුළුවීමේ දොරටුව අසළ ආරක්ෂක කුටියේ සේවයේ නිරතව සිටියදී මෙලෙස සියදිවි නසාගෙන තිබෙනවා.
මියගොස් ඇත්තේ ලක්මාල් ප්‍රියන්ත නමැති 23 හැවිරිදි තරුණයෙක්.
ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම සියදිවි නසාගැනීම සිදු කරගෙන ඇති බව පැවසෙන අතර අදාළ කොස්තාපල්වරයා සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගැනීමට පෙර සිය ෆේස්බුක් ගිණුම මත තැබූ සටහන් කිහිපයක් පහතින්.

XNXX

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment