Pages

මවුලවි තුමා දැරියන් දෙදෙනෙක් දූශණය කරලා. කලින් කේස් තියෙනවලු!


මවුලවි තුමා දැරියන් දෙදෙනෙක් දූශණය කරලා. කලින් කේස් තියෙනවලු!
ළමා අපයෝජන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ හෝරාපොළ ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක මවුලවි වරයෙකු කැකිරාව පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.

අදාල මවුලවියා අවුරුදු 8 සහ 9 වයසැති මුස්ලිම් දැරියන් දෙදෙනෙකු අපහරණය කර ඇතැයි පොලීසියට ලැබුනු පැමිණිල්ලක් මත කැකිරාව පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන ඇති අතර අදාල දැරියන් දෙදෙනාද පොලීසිය භාරයට ගෙන අනුරාධපුර රෝහල වෙත යොමු කොට තිබෙනවා.

ප්‍රදේශ වාසීන් පවසන අන්දමට අදාල පුද්ගලයා මින් පෙරද මෙවැනි සිදුවීම් කිහිපයක් සිදු කොට ඇති බව වාර්ථා වෙනවා.

XNXX

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment