Pages

තුන්දෙනෙක් සමග එකවර ලිංගිකව හැසිරෙන්න සහකරුවන් සහකාරයින් සොයාගත යුතු විදිය සහ ස්ථාන සහ වෙබ්අඩවි මෙන්න


අපි හැමෝටම එක එක ආසාවන් තියනවා.සම ලිංගික සංසර්ගයට ආශා කරන තරුණ තරුණියන් වගේම සමහර අය ආදසයි විශාල පිරිසක් සමග හෝ යුවලක් සමග එකතුවෙනලා ලිංගික සතුටක් ලබන්න.දියුණු රටවල් වල මේ සදහා පහසුකම් සහ වාරණ නොමැති වුනත් අපේ රටේ ඒ තත්වට තරමක් වෙනස්.ඒ මොනව වුනත් මෙන්න එහෙනම් ත්‍රීසම් කරන්න කැමතියට තමන්ගේ සහකරුවන් හො සහකාරියන් සෙයාගන්න ඕන නිවරදි ආකාරය
විමසන්න

පළවෙනි දේ තමයි තමන් කැමති අය ඉන්නවනම් ඒ අයගෙන් අහන්න ත්‍රීසම් එහෙමත් නැත්නම් 3න් දෙනෙක් සමග ලිගිකව එකතු වීමකට කැමතිද කියලා
උඩින් කිව්ව දේ ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි.එක නිසා ත්‍රීසම් එකකට සහකරුවන් සහකාරියන් හොයාගන්න තියන හොදම ක්‍රමයක් තමයි ඩේටිංග් ඇප්ස් පාවිච්චි කරන එක.ත්‍රීසම් සදහාම වෙන්වූ ඩේටිංග්ස් ඇප්ස් තියනවා
ගූගල් සර්ච් කලහම ඔයාට ඒ වගේ ඇප්ස් වෙබ් සයිට්ස් ඕන තරම් හෙයාගන්න පුලුවන්.ඒ වගේම ඔයාගෙ ප්ලේස්ටෝර් එකෙත්
ඔයා ඒ වගේ සයිට් එකකට හෝ ඇප් එකකට ගියහම සාමාන්‍ය විදියට ගිණුමක් හදාගන්න.ඔයාගෙ ඡජයාරූප හෝ විස්තර හැමදේම අතුල් කරන්න යන්න එපා
හොදට බලන්න මේ සයිට් එක හෝ ඇප් එක ලබාදෙන සේවාවේ ගුණාත්මක බව කොහොමද කියන එක
සයිට් එක හෝ ඇප් එක ගැන තහවුරු කරගත්තට පස්සෙ ඔයා හොදට බලන්න තමන්ට ගැඝපෙන සහකරුවන් හෝ සහකාරියන්ව
එහෙම තෝරගත්තට පස්සේ ඔයාගෙ ගිණුම ඒ ආකාරයට සකස් කරගන්න.තමන්ට විස්වාස නැත්නම් තමන් ගණුදෙනු කරන්න යන කෙනාව ඔයාගේ ඡායාරූප ඇතුල් කරන්න යන්න එපා
ගිණුම හරි ආකාරයට සකස් කරගත්තට පස්සෙ අදාල අය ගැන විස්වාසයක් ඔයාගෙ හිතේ ගොඩනැගෙන විදියට ඇති තරම් කරුණු කාරණා දැනගන්න මුලින්ම
ඒ වගේම ඔයා ගැන ඒ අයගෙ හිතෙත් විස්වාසය ඇතවෙන විදියට කටයුතු කරන්න
ඊට පස්සෙ ත්‍රීසම් කරන්න කලින් අඩුම දෙපාරක්වත් සාමාන්‍ය විදියට සුහදව හම්බවෙන්න.වැඩිපුර ජනයා ගැවසෙන තැන්වල
පළවෙනි හමුවේදීම ත්‍රීසම් කරන්න යන්න එපා.මුලින් තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වන්න
හම්බවුන පළවෙනි දවසේ තමන් ගණුදෙනු කරන්න යන සහකරුවා හෝ සහකාරියගේ ගති පැවතුම් ගැන මානසික මට්ටම ගැන හොද අවබෝධයක් ලබා ගන්න
තමන්ගේ හිතේ ත්‍රීසම් ඇසුරකට අවශ්‍ය විස්වාසය ගොඩ නැගුනට පස්සෙ සුදුසු වේලාවක් දිනයක් තැනක් යොදාගෙන විනෝද වන්න.

XNXX

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment