Credit by : aluthdewalgossip.com
අවුරුදු 50 පමණ ඉක්මවූ පුද්ගලයෙකු හොරණ පදිංචි ගැමි තරුණියක් රවටා අවන්හලකට කැඳවාගෙන විත් ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇය එහි දමාගිය පුවතක් වාර්තා වනවා
ඇයට රුපියල් 10000ක් ද අදාළ පුද්ගලයා ලබා දී ඇතැයි සඳහන්
මෙම කරුණු අනාවරණය වුයේ පාණදුර වෙරළපාරේ තිබෙන නිවසක පිහිටුවා ඇති නවාතැන්පොලක හිමිකරු සහ තවත් අයෙකුද පාණදුර ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවට ඊයේ(06) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි
ඔවුන් දෙදෙනාව මෙම මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා
එම නිවසට ගැමි කාන්තාවන් රැගෙන විත් මුදලට කාමාතුරයින්ට අලෙවි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වුනා
පාණදුර දකුණු පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශය අධිකරණයට දන්වා සිටියේ කාන්තාවක් විසින් කරණ ලද ප්‍රකාශයක් මත සැකකරුවන් දෙදෙනා අත්අඅඩංගුවට ගත් බවයි
තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත් අංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් හෙළි වුනා
මෙම නිවස නවාතැන් පොලක් වශයෙන් පවත්වා ගැනීම සදහා පාණදුර නගර සභාව විසින් වාර්ෂිකව බලපත්රයක් නිකුත් කර තිබෙනවා
එම බලපත්රය මුවාවෙන් මෙම නිවසේ ලිංගක අපචාර සිදුකරණ බවත් අනාවරණය වී තිබෙන බවයි පොලිසිය කියා සිටින්නේ
මෙම තරුණිය කිසියම් ගමනක් යෑම සඳහා සවස හොරණ බස් නැවතුම්පළේ සිටින විට අදාළ පුද්ගලයා පැමිණ හිතවතෙකු ලෙස රඟපා තරුණිය රවටා පානදුර අදාල අවන්හලට ගෙන ගොස් තිබෙනවා
ඔහු එදින රාත්‍රිය පුරා ඇයව ලැගුම් හලේ තබාගෙන අඹුසැමියන් ලෙස ගතකර තිබෙනවා
පසුව ඇයට රුපියල් දහදාහක් ලබාදී ඇය අවන්හළේ තනිකරදමා පළාගොස් ඇතිබව සඳහන්
පසුව ඇය පාණදුර දකුණු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කිරීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ
අත්අඩංගුවට ගත් පලමුවැනි සැකකරු නවාතැන් පොල පවත්වා ගෙන යන පුද්ගලයා බවත් දෙවැනි සැකකරු ඔහුගේ සහායකයා බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා
-
ලිපිය මම දාන්න හිතුවෙ නෑ කවදාවත්. ඒත් මිය ගියපු කෙනාට ගරු කර කර, වැලපි වැලපි, දුක් වෙවී, ඉන්නවට වඩා ජීවත් වෙලා ඉන්න එක කොල්ලෙක් හරි කෙල්...
No comments:
Post a Comment